ඉදිකිරීම් ව්‍යාපෘති සේවක මහතුන් / අත්උදව්කරුවන්
ඉදිකිරීම් ක්ෂේත්රයේ අභිමානවත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්🤝
හදිසි බදවාගැනීම් දැන් ඇරඹුනා...
තනතුර පිළිබඳ ,
ඔබත් වයස 18-55 අතර ජව සම්පන්න අයෙකු නම් ඉදිකිරීම් ක්ෂේත්රයේ 👇 තනතුරු සදහා
✅මේසන්/ටයිල්/ බාස්වරුන්
✅පේන්ට් බාස්වරුන්
✅අත් උදව්කරුවන්
හදිසි බදවාගැනීම්.
වැටුප්:
පළපුරුද්ද අනුව ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැක
ජාති භේදයක් නොමැත ඕනෑම අයකුට අයදුම් කල හැක
අයදුම් කිරීමට අදම අමතන්න...
☎️076 9169344
👆ඉහත දුරකථන අංකය ඔස්සේ වට්ස්ඇප් මගින් පුරප්පාඩු වෙන් කර ගැනීමට අවස්ථාව.