Posted by
Rajitha
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ඉදිකිරීම් සුපරීක්ෂකවරුන් / ගොඩනැගිලි අඩවි (site ) සුපරීක්ෂකවරුන්
කොළඹ පිහිටි ඉදිකිරීම් සමාගමකට ඉදිකිරීම් / ගොඩනැගිලි නිම කිරීමේ ස්ථාන සුපරීක්ෂකවරුන් අවශ්‍ය වේ.
◦ NVQ මට්ටම 4 හෝ ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ ඩිප්ලෝමාව
◦ අවම වශයෙන් අවුරුදු 3 ක සේවා පළපුරුද්ද
◦ ව්‍යාපෘති තනි තනිව හැසිරවීමේ පළපුරුද්ද, (අමතර වාසියක්)
◦ Auto CAD පිළිබඳ කුසලතාව
◦ ඇලුමිනියම් වෑද්දුම් පිලිබඳව දැනුම අනිවාර්්‍යය වේ
◦ රියදුරු බලපත්‍රය අනිවාර්්‍යය වේ
◦ දිවයිනේ ඕනෑම තැනක වැඩ කිරීමට ඇති කැමැත්ත
ඉක්මනින් අප අමතන්න : 0713800871
Construction Supervisors / Building Site Supervisors
A construction company based in Colombo requires Construction / Building Site Supervisors.
◦ NVQ Level 4 or Diploma in Construction Technology
◦ Minimum 3 years of work experience
◦ Experience in handling projects individually, (an added advantage)
◦ Proficiency in Auto CAD
◦ Knowledge of aluminum welding is a must
◦ Driving license is a must
◦ Willingness to work anywhere in the island
Call us soon: 0713800871





