A valuable property located along Polgasowita Road, Mattegoda, perfectly suited for student boarding or accommodation development. Situated close to the Engineering Faculty of the University of Sri Jayewardenepura, this location offers strong rental demand and excellent income potential.
Flat, solid land ready for immediate construction. Easy access to main roads, public transport, Kottawa town, and essential facilities. Peaceful and rapidly developing area with high future value.
Clear deed with first-class ownership (Bim Saviya), ensuring full legal security.
මත්තෙගොඩ – ශිෂ්‍ය නවාතැන් සඳහා වඩාත් සුදුසු ආයෝජන අවස්ථාවක්.
පොල්ගස්ඕවිට පාර, මත්තෙගොඩ පිහිටි මෙම වටිනා ඉඩම, ශිෂ්‍ය නවාතැන් හෝ බෝඩිං පහසුකම් ඉදිකිරීමට ඉතා සුදුසුයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට අසන්නව පිහිටි නිසා ඉහළ කුලී ආදායම් ඉපැයීමෙ හැකියාවක් සහිත ආයෝජනයක් වේ.
මනා හැඩති භූමියක් වන මෙම ඉඩම වහාම ඉදිකිරීම් සඳහා සුදානම්ය. ප්‍රධාන මාර්ග, ප්‍රවාහන පහසුකම්, කොට්ටාව නගරය හා අත්‍යවශ්‍ය සේවා වෙත පහසු ප්‍රවේශය ඇත. නිදහස් සාමකාමී හා වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක් බැවින් අනාගත වටිනාකම දිනෙන් දින ඉහළ යයි.
බිම් සවිය යටතේ හිමිකම් සහතිකය ඇති පිරිසිදු ඔප්පු සහිත ආරක්ෂිත දේපළකි.