මෙම ඉඩමට ගමන් කිරීම සදහා ගමන් කිරීමට අඩි 20ක පාරක් ඇත.
බෙරුකැටියේ සිට වටරැකට යන පාරට මුහුණලා ඇත.
පර්. 1 මිල - 550,000.00
හොරණ ප්රාදේශීය බල සීමාව තුල හොරණ ප්රාදේශීය කොට්ටාසයට අයත් මිල්ලෑව උතුර ග්රාමසේවා වසමට අයත් ඉඩමකි.