🏡 මාතර තෙලිජ්ජවිල නගරයට ආසන්නයෙන් – අකුරැස්ස–වැලිගම ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්චස් 21ක වටිනා ඉඩමක් විකිණීමට!
මාතර දිස්ත්‍රික්කයේ වේගයෙන් සංවර්ධනය වන තෙලිජ්ජවිල ප්‍රදේශයේ, අකුරැස්ස–වැලිගම ප්‍රධාන මාර්ගයට සෘජුවම මුහුණලා පිහිටි පර්චස් 21ක වටිනා ඉඩමක් විකිණීමට ඇත.
📍 ඉඩමේ විශේෂතා:
✅ අකුරැස්ස–වැලිගම ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
✅ තෙලිජ්ජවිල හන්දියට ඇවිදින දුරින් (මීටර් 200).
✅ පාලටුව සහ ගොඩගම අධිවේගී මාර්ග පිවිසුම් දෙකට කි.මී. 5–6 පමණි.
✅ තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලය හා තෙලිජ්ජවිල මහා විද්‍යාලයට මීටර් 100ක් පමණි.
✅ මාතර, අකුරැස්ස සහ වැලිගම නගරවලට කි.මී. 10ක පහසු දුර.
✅ සුපිරි වෙළඳසැල්, බැංකු සහ අනෙකුත් සියලු නාගරික පහසුකම් ඉතා ආසන්නයේ.
💼 ආයෝජනයට අනර්ඝ අවස්ථාවක්!
මෙම ඉඩම,
🏡 පදිංචිය සඳහා,
🏨 සංචාරක හෝටලයක්, Guest House හෝ Holiday Villa සඳහා,
🏢 ව්‍යාපාරික ස්ථානයක්, ප්රදර්ශනාගාරයක්, කාර්යාලයක් හෝ වෙනත් ඕනෑම වාණිජ ව්‍යාපෘතියක් සඳහා ඉතාමත් සුදුසු වටිනා ආයෝජනයකි.