🍀සොදුරු ගම්පියසක් තුළ ඇති මෙම ඉඩම තුළ ගැමි නිවසක්ද ඇති අතර මෙම ඉඩම සමගම එම නිවසද විකිණීමට ඇත.🍀
👉ඉඩමේ තොරතුරු👈
★අක්කර 3 දක්වා ව්‍යාප්තව ඇත
★විදුළිය ඇත.
★ජල පහසුකම් ඇත.
★සුළු අපනයන බෝග මෙන්ම පළතුරු වර්ග හා පොල්/පුවක්/කිතුල්/ඖෂධ වර්ග/දැවමය ශාක ඇත.
★ගැමි නිවසක් ඇත.
★ඇල මාර්ගයකට යාබදව පිහිටා ඇත.
★ග්‍රාමයට 300m කින් පිහිටා ඇත.
★අධ්‍යාපන පහසුකම් ඇත.
★යටිතල පහසුකම් ඇත.
👉🍀මෙහි විශේෂත්වය වන්නේ ජල පහසුකම නොමිලේ සපයා ගත හැකි වීමයි🍀👈