මත්තෙගොඩ ,කුඩමාදුව,සදහම් උයනේ නිරවුල් සිංනක්කර ඔප්පු සහිත පර්ච් 10.8ක් විකිනීමට ඇත .
📌️අලුතින් ඉදිවුන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ඉන්ජිනේරු පීඨයට ඉතාමත් ලඟ (2.8Km).
📌 කහතුඩුව අධිවේගී මාර්ගයට විනාඩි 10 ( 5.3Km)
📌️කොට්ටාව අධිවේගී මාර්ගයට ( 6.5Km)
📌️කොට්ටාව නගරයට 6 Km.
📌️ සුපිරි වෙළෙඳ සැල් ,බැංකු සදහා මත්තෙගොඩ දුර 1.5Km.