📋 ඉඩමක් ගන්න කලින් ඔයා මේ දේවල් චෙක් කළාද?
ප්රධාන බස් පාරටම මුහුණලා තියෙනවද? 🛣️ (ඔව් - 285 පාරටම මුහුණලා)
හොරණ ටවුන් එකට කිට්ටුද? 🚌 (ඔව් - ඉතා ආසන්නයි)
වතුර සහ විදුලිය තියෙනවද? ⚡💧 (ඔව් - සියල්ල සූදානම්)
ඔප්පු නිරවුල්ද? 📜 (ඔව් - 100%ක් පිරිසිදු සින්නක්කර ඔප්පු)
මිල සාකච්ඡා කරන්න පුළුවන්ද? 🤝 (ඔව් - ඇවිත් බලලා කතා කරමු)
මේ හැමදේම "හරි" නම්, ඇයි තවත් හිත හිත ඉන්නේ? 😉
📞 දැන්ම කෝල් එකක් දෙන්න: