ගම්පොළ උලපනේ සාක් ගම්මානයේ ගම්පොළ නාවලපිටිය ප්රධාන පාරට මීටර් 900ක් දුරින්. ලිං ජලය විදුලිය සමඟ පර්:15ක අගනා ඉඩමක් ඉදිවෙමින් පවතින නිවසක් සමඟ විකිණීමට ඇත.
මිළ රු.ලක්ෂ 35යි, (මිළ ගණන් සාකච්ඡා කරගත හැක.)