රත්නපුර - පානදුර පාරට 400 m ක දුරින්,
ඉඩම වටා තාප්පයක් සහ ගේට්ටුවක් සහිත,
උස් බිමක ඇති,
ස්වභාවික ගස් කොළන් වලින් වට වූ,
සුන්දර පරිසරයකින්,
වටිනා ඉඩමක් ඔබේ කරගන්න.