මිනිස්සු වඩාත්ම ආකර්ෂණය වෙන්නේ මේ වගේ නිදහස් රටාවටයි.
🚌 පාර අයිනෙන්ම හැබැයි නිස්කලංක තැනකින් ඉඩමක්? 🤔
හොරණ ටවුන් එකට කිට්ටුවෙන්, 285 (හොරණ - මතුගම) බස් පාරටම මුහුණලා තියෙන මේ ඉඩම දැක්කම අපිට හිතුණේ ඒකයි. පාර අයිනේ තිබුණට කෑකෝ ගැසීම් නැති, ලස්සන නිවසක් හදන්න කදිම නිදහස් වටපිටාවක් මෙතන තියෙනවා. 🌱
🏠 හිතේ හැටියට ගෙයක් හදන්න හෝ,
💼 බස් පාර අයිනේ නිසා ලස්සන බිස්නස් එකක් පටන් ගන්න වුණත් කදිමයි!
💧 වතුර, විදුලිය වගේ හැමදේම ලඟම තියෙනවා. ოპපුත් 100%ක් පිරිසිදුයි.📜
ඇවිත් බලන්න, මේක ඔයා හොයපු තැනම වෙන්න පුළුවන්. 😉
📞 කතා කරන්න: