ඉඩමක් හා දෙමහල් ගොඩනැගිල්ලක් විකිනීමට
බත්තරමුල්ල, දකුණු තලංගම, බටපොත, විමලතිස්ස මාවතේ 4 වෙනි පටුමගේ පර්චස් 6ක ඉඩමේ පිහිටි දෙමහල් නේවාසිකාගාර ගොඩනැගිල්ල විකිණීමට අදහස් කර ඇත.
වහලය සහිත තෙවෙනි මහල ඉඳි කල හැක. දැනට ඇඳන් 18ක් මෙහි ඇති අතර මහල් 2ට ම විදුලිය සහ ජලය වෙන වෙනම ලබාගෙන ඇත.
3වෙනි මහල සෑදූ පසු තවත් ඇඳන් 12 ක් යෙදවිය හැක. හමුදා කඳවුර සහ රජයේ කාර්යා් ල මෙම ප්රහදේශයේ පිහිටා ඇති නිසා නේවාසික පුද්ගලයින් සොයාගැනීමට අපහසු නැත. කෙසේ නමුත් දැනට මාසෙකට රු. 90000/= (අනූදාහක්) පමණ මුදලක් ලැබෙන නිසා කිසිම අපහසුවකින් තොරව මාසෙකට රුපියල් 150000/=(එක් ලක්ෂ පනස්දාහක) මුදලක් ලබා ගත හැක.
පවුලකට හෝ පවුල් කීපයකටකුලියට දීමට අවශ්‍ය0නම් කාමර වෙන් කර ගැනීමට හැක. දැනටමත් උඩ කාමර 2 ක් ඇති අතර යට කාමර 1ක් සහ ලොකු කාර් 2 ක් නැවැත්වීමට ගරාජයක් ඇත.
මෙම ඉඩම් පරම්පරාවෙන් පැවතෙන ඉඩම් වන අතර ඔප්පු පිරිසිදු ය. මහ නගර සභාවෙන් ගොඩනැගිලි සැලැස්ම අනුමත කර ඇත. අසල්වැසියන්ගෙන් කරදරයක් නැත.
මෙම ප්රරදේශයේ ඉඩම් පර්චස් 1ක් රු. ලක්ෂ 30ක් පමන වේ. මෙම දේපල රු. ලක්ෂ 175 කට විකිනීමට අදහස් කර ඇත.
දෙමව්පියන් වයෝවෘද්ධ බැවින් දරුවන්ට මුදල් ලබාදීම සඳහා මෙම දේපල විකිනීමට අදහස් කලෙමු.
ගනුදෙනු සාකච්ඡා කර තීරනය කල හැක.
විමසන්න. දුරකතන අංක :