🌱 පානදුර - රත්නපුර ප්‍රධාන පාරට මුහුණලා,
🌱 සුන්දර දොළ පාරකට මායිම්ව,
🌱 සෞම්‍ය දේශගුණයක් සහිත තැනකින්,
🌱 සංචාරක හෝටලයක් වුවද ආරම්භ කලහැකි,
🌱 සුන්දර බිම් කොටසක් ඔබේ කරගන්න