ඉඩමේ මිලට නිවසක් House for Sale Kiribathgoda Kadawatha Area
සියලුම විස්තර කියවා අමතන්න.
Location : 9 Mail Post (Between Kiribathgoda and Kadawata)
500 Meters to Colombo - Kandy Main Road
20 Perches Square Land
500 Meters to Sussex International School.
සියලුම විස්තර කියවා අමතන්න.
🔋ප්රදේශය : මහර 9 කණුව( කිරිබත්ගොඩ හා කඩවත අතර)
⭕ කොළඹ - නුවර පාරට මීටර් 500යි.
⭕ පර්චස් 20ක හතරැස් ඉඩම.
⭕ ආරක්ෂිත වටපිටාව හා වැදගත් අසල්වැසියන්.
💊 කඩවත නගරයට හා කිරිබත්ගොඩ නගරයට මැදින්
💊 අධිවේගී පිවිසුමට ලගයි.
💊 100%ක් පිරිසිදු ඔප්පු
💊 සියලුම නාගරික පහසුකම් ඇත.
💊 ආරක්ෂිත තාප්පය හා ගේට්ටුව.
💊 රජයේ නළ ජලය හා විදුලිය. පිරිසිදු ළිං ජලය
💊 පදිංචිය සදහා ඉදිකල නිවසකි.
💊 ඉහල මහළ අලුතෙන්ම ඉදිකර ඇත.
💊 Finishing වහලය
💊 පදිංචියට හෝ ආයෝජනයට කදිමයි .
💊 ඉහල නේවාසික ප්රදේශයක පිහිටා ඇත.
💊 ගංවතුර, නායයෑම් වැනි ස්වාභාවික විපත් නැත.
💊 ආසන්නම වෙන්දේසි ඉඩමේ අඩුම මිල පර්චසය ලක්ෂ 18කි.
- නිදන කාමර 5යි
- සාලය
- මුලුතැන්ගෙය
- නාන කාමර 2යි ( Sola Hot Water )
- වාහන නැවැත්වීමට වැරෙන්ඩාව
- බැල්කනි Area.
- සේවක වැසිකිලිය
- පර්චස් 20ක් බැවින් ඉඩකඩ සහිත ගෙමිදුල.
💊 මිල ලක්ෂ 290ක් වේ. 29 Million , 29000,000/-
💊 නිවස පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
🚸 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.
🚷 බ්රොකර්වරු අනවශ්යයි.
⭕ වසර 16ක විශ්වාසනීය සේවය
⭕ ඔබේ වටිනා කාලය හා මුදල් ඉතිරිකරගැනීමට,
⭕ වටිනා නිරවුල් ඉඩම් හා නිවාස තරගකාරී මිලට ලබාගැනීමට අපිට කථා කරන්න
Read all details and call.
🔋 Area : Mahara 9 post (between Kiribathgoda and Kadawata)
⭕ 500 meters to Colombo - Kandy road.
⭕ 20 perches of square land.
⭕ Neighbors with safe surroundings.
💊 Between Kadavata city and Kiribathgoda city
💊 Near the highway entrance.
💊 100% Clear Deed
💊 All urban facilities are available.
💊 Security wall and gate.
💊 Government piped water and electricity. Clean well water
💊 A house built for residence.
💊 Upper floor is newly constructed.
💊 Finishing roof
💊 Ideal for residence or investment.
💊 Located in a highly residential area.
💊 No natural calamities like floods, landslides.
💊 The lowest price of the nearest auction land is 18 lakhs.
- 5 bedrooms
- Living room
- The kitchen
- 2 bathrooms (Sola Hot Water)
- Verandah for parking
- Balcony Area.
- Servant toilet
- Spacious garden with 20 perches.
💊 Price is 290 lakhs. 29 Million, 29000,000/-
💊 Prices can be negotiated after home inspection.
💊 Come with advance notice.
🚸 Leave an SMS message or WhatsApp message if the phone is busy.
🚷 Brokers are unnecessary.
⭕ To save your precious time and money,
⭕ If you want clear land and houses at reasonable prices, talk to us
⭕ 16 years of reliable service.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
ඉඩමේ ම්ලට නිවසක් House for sale between Kiribathgoda town and Kadawataha
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 18,000,0003 daysHouse for Sale Kiribathgoda, Kadawata town 18M
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 18,000,0005 daysපාරට ලගින්ම නිවසක් House for Sale Kadawata
Bedrooms: 2, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 7,400,00037 days