ඉඩම් ව්‍යාපෘති ක්ෂේත්‍ර නිලධාරී - මාතලේ
මාතලේ, මඩවල උල්පත ප්‍රදේශයේ පිහිටි අපගේ ඉඩම් ව්‍යාපෘති කාර්යාලය (Site Office) සඳහා වහාම බඳවා ගැනීම් සිදු කෙරේ.
සුදුසුකම්:
අ.පො.ස (උසස් පෙළ) සමත් වී තිබීම.
වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.
විකුණුම් (Sales) ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර සුදුසුකමකි.
මඩවල උල්පත හෝ මාතලේ අවට පදිංචිකරුවන් සඳහා විශේෂ ප්‍රමුඛතාවය හිමිවේ.
ප්රතිලාභ:
ස්ථාවර මාසික වැටුප.
විකුණුම් මත පදනම් වූ ඉහළ කොමිස් (Commission) දීමනා.
ඉන්ධන දීමනා (Fuel Allowance) පිරිනැමේ.
අයදුම් කළ යුතු ආකාරය:
ඔබේ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත සඳහන් Email ලිපිනයට යොමු කරන්න.
Email: onelta.pvt@gmail.com
Contact / දුරකථන: 076-3163597