Rs 9,000,000 total price
Description
For sale by
Tissa Gunawardana
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
ඇල්ල වැල්ලවාය මාර්ගයේ රන්දෙණිය මංසන්ධියේ සිට මීටර් 350ක් දුරින් කිරිදිඔයට මායිම්ව අහනා වෙල් යායකට යාබදව ඉතා පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත පර්චස් 100ක ඉඩම විකුණනු ලැබේ. දේශීය සහ විදේශීය සංචාරකයන් සදහා ආකර්ෂණීය නිවාඩු නිකේතනයක් පවත්වාගෙන යාමට ඉතාම කදිම ආයෝජනයකි.
රණ්දෙනිය සිට ඇල්ල ට - 16km
රණ්දෙනිය සිට දියලුම ඇල්ලට - 21km
රණ්දෙනිය සිට රවණා ඇල්ලට - 12km
රණ්දෙනිය සිට ඇල්ලවට ඇල්ලට - 06km
රණ්දෙනිය සිට ආරුක්කු නමය පාලමට - 20km
රණ්දෙනිය සිට පුංචි සිරීපාදය - 17km
ගැනුම්කරුවන් පමණක් කතා කරන්න