PP 000019
😇… Homagama,K0ttawa නගරයට සමීප දුරින් පදිංචියට ආයෝජනයට
සරිලනම බිම්කොටසක් ....🥰⭐
🏅පර්චසයම Rs. 885,000/=
🏅 Homagama / Kottawa ට 4.5 km නුදුරින්
🏅තැනිතලා,නිරවුල් පර්චස් 24.0 බිම්කොටස සමග පැරැණි නිවස
▪️තෙකලා විදුලිය,
▪️නළ ජලය,
▪️ කාපට් යෙදූ මාර්ග පහසුකම්, යන යටිතල පහසුකම් වලින් සමන්විතයි
නිදහස් නිස්කලංක පරිසරයක පිහිටි මෙම වටිනා ඉඩම ඔබේම කරගන්න
පහසුවෙන් ළගාවිය හැකි ස්ථාන:
🔹හෝමාගම
🔹මොරගහහේන
🔹 මාකුබුර අධිවේගී පිවිසුම
🔹Kahathuduwa අධිවේගී පිවිසුම
🔹Food City,Keels super
🔶 **PREMUM PROPERTIES AND REAL ESTATE (PVT) LIMITED** 🔶
No:39 A,
1st Cross Street,
Pagoda Road,
Nugegoda