හක්මන දෙනගම පර් 135 ක ඉඩම හා නිවස විකිනීමට මාතර වලස්මුල්ල ප්රධාන පාරට මී. 250 ක් දුරින් කුඹුරු යායකට මුහුණලා ඉතා මනරම් පරිසයක පිහිටා ඇත හක්මනට සැ. 2 වලස්මුල්ලට සැ. 5