මුදලේ වටිනාකම ඉක්මනින් අඩුවෙන මේ කාලෙට හරියනම ඉඩම් ආයෝජනයකට,
හොදම ඉඩමක්...
සියලුම මූලික පහසුකම් සහිතව
බස් පාරට මීටර් 200 න්
ඉඩමටම කොන්ක්රීට් පාර
හොද නේවසික පරිසරය
ගංවතුර හෝ වෙනත් ස්වාභාවික විපත් නැති ඉඩම
කොටස් කීපයකින් ගෙවීමට සලසාදිය හැකියි.
ඉඩම බලා මිලගනන් සාකච්ඡා කරමු