🏡 පර්චස් 30ක ඉඩම හා නිවාස ගොඩනැගිල විකිණිමට 🏠
⭕ මොනරාගල දිස්ත්‍රික්කය
⭕ ආසන්නම නගරය = බුත්තල
♦️මොනරාගල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයට මුහුණලා මෙම ඉඩම පිහිටා ඇත.
💥නිවසේ,
🔸 නිදන කාමර 02
🔸 සාලය
🔸 කෑම කාමරය
🔸 මුලුතැන්ගෙය
🔸 ඇටෑච් බත් රූම් සහිත බෝර්ඩින් කාමර 02 ඇත.
📍ඉඩමේ ගම්මිරිස් පැළ ඇත.
📍දැව සඳහා ලබා ගත හැකි තේක්ක,බුරුත වැනි ගස් කිහිපයක් ද ඇත.
♦️කාමර 02කින් යුත් කඩයක්ද ඇත.
📍ඉඩම වටා තාප්ප ගසා ගේට්ටු දමා ඇත.
📍බුත්තල නගරයට 2km කි.
📍බුත්තල කර්මාන්ත පුරය ඉදිරිපිට මෙම ඉඩම පිහිටා ඇත.
🔹ජලය සහ විදුලිය ලබාගෙන ඇත.
🔴 වාහන නතර කිරීමේ පහසුව ඇත.
🟣නිදහස් නිස්කලංක පරිසරය.
🟣සුහදශීලි වැදගත් පරිසර වටපිටාව.
🟣 සියලු නාගරික පහසුකම් ඇත.
🔹පදිංචියට හෝ ව්‍යාපාර කටයුතු සදහා සුදුසුයි.දැනටමත් පදිංචිකරුවන් සිටින මෙම ඉඩම ඉක්මනින් විකිණිමට බලාපොරොත්තු වේ.
💥නිරවුල් ඔප්පු සහිතයි.
💥පර්චස් 30 කි.
💥මිල ගණන් සාකච්ජා කරගත හැකියි.