Rs 50,000,000 total price
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
ඉදල්ගසින්න කඳු මුදුන පේනමනයේ සින්නක්කර අක්කර දෙකක්
- ඉඩමවටේම වටගසා ඇත
- ඉඩම මාඉමේ කිසින්දා නිසිඳෙන ඇලක් ගලා බසී
- පැරණි Organic තේ වත්තක කොටසකි (තේ ගස් ඇත, නඩත්තු කර නොමැත)
- ඉඩමේ සිට ඉදල්ගසින්න දුම්රිය ස්ථානයට වෙනාඩි 30කින් ඇවිදීයහැක
- අඩක් සෑදු ගොඩනැගිල්ලක් ඇත
- Peakoh trail hike කරන සංචාරකයන් මෙමෙ ඉඩම ආසන්නයෙන් ගමන්ගනී
- ඉඩමට 300m වෙනකන් concrete මාර්ගය ඇත, ඉතිරිය ඉදිරියීදී සෑදීමට නියමිතෛ
ඉඩමට කොළඹ බදුල්ල මාර්ගයේ 188 කණුවේ අසලින් හැරී,
Vibulananda Tamil Maha Vidyalayam වැටී ඇති මාර්ගයේ ඔස්සේ ගමන්කර මෙමෙ ඉඩමට ළඟාවියහැක
ඉඩමේ සිට
- බඹරකන්ද දියඇල්ල - 30 min
- දියළුම දියඇල්ල - 40 min
- adisham banglow 40 min
- Idalgassinna station hike - 30 mins
Crazy good land for sale at the Idalgassinna mountain
- 298.5 perch of free-hold (sinnakkara) land
- There is a stream at the border of the land, this never dries
- part of the old organic tea estate
- fully fenced (green mesh on one side and barbwire on the other two sides)
- Beautiful views from the land, all the way to the southern expressway
- Falls on the edge of the Peakoh trail and can see hikers passing by
- Have a partly constructed building (two rooms w/slab)
- Idalgassinna Railway station - 30 min hike
- Bambarakanda waterfall - 30 min
- Diyaluma Waterfall - 30 min
- Adisham banglow 40 min
- Idalgassinna station hike - 30 mins