🩵ICT ,නැත්නම් තොරතුරු තාක්ෂණය කියන්නෙ මේ වනවිට ජීවිතයට අත්‍යවශ්‍ය විෂය ධාරාවක්.
මෙම විෂයධාරාව හැදෑරීම තුළින් අනාගතයේ ඔබ කුමන ක්ෂේත්රයකට ගමන් කළද,එහි ප්‍රවීණයකු බවට පත්වීමේ අනිවාර්ය සාධකයක් වන්නේ මෙම තොරතුරු තාක්ෂණ විෂයයි.
කුඩා කාලයේ සිටම නිවැරදිව මෙම විෂය හැදෑරීමෙන් සාමාන්‍යපෙළ කඩයිමේදී ICT විෂයට පහසුවෙන් A සාමාර්ථයක් ලබාගත හැකිය.
බහුතරයක් සිසුන් අමාරුයි,අපහසුයි කියන මෙම විෂය ඉතාමත් පහසු ,කෙටි ක්‍රමවේද හා ආකර්ෂණීය ඉගැන්වීම් ක්‍රමවේද මඟින් සිසුන් වෙත ලබාදීම අප පන්තියේ විශේෂත්වයයි.
*විශේෂ වැඩපිළිවෙල.*
✅සම්පූර්ණ නව විෂය නිර්දේශයම(පෙළපොතට අනුගතව) නිසිකලට ආවරණය.
✅පසුගිය විභාග ගැටලු/වාරවිභාග ඉලක්කගත විශේෂ ප්‍රශ්නපත්‍ර/සෑම පාඩමක්ම අවසානයේ ඒකක පරීක්ෂණ ආදිය සිදුකිරීම.
💢අනාගතයට වැදගත් විෂය ධාරාවක් නිවැරදිව ඉගෙනීමට අප හා එක්වන්න.❤️👍
🧑🏫මෙහෙයවීම-මවිඳු නෙත්මිණ
*Bsc.Data science*
*U.G.*
(KIU )
Dip.IT York Graduate Campus
📝තනි/කුඩා කණ්ඩායම්/විශේෂ /ඔන්ලයින් යන සියලු පන්ති මෙහෙයවනු ලැබේ.