මෙය අවන්හල්, බාර් සහ හෝටල් බේකරි ජූස් බාර් සදහා නිර්මාණය කර ඇති ඉහළ ධාරිතාවයකින් යුත් යන්ත්‍රයකි.
ඔබේ නිෂ්පාදන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ධාරිතාව කිහිපයකින් ලබා ගත හැකිය
නිෂ්පාදන ධාරිතාව: සාමාන්‍යයෙන් පැය 24 ක කාලයක් තුළ අයිස් නිෂ්පාදනය කිලෝග්‍රෑම් 32, කිලෝග්‍රෑම් 45 සිට කිලෝග්‍රෑම් 50 දක්වා පරාසයක පවතී.
ඔබට අවශ්‍ය අයිස් කැට කාර්යක්ෂමව ලබා ගැනීමට අදම මිලදී ගන්න
ධාරිතාව මීට වැඩියෙන් අවශ්‍ය ඔබට අත්තිකාරම් මුදල් ගෙවා ගෙන්වා ගත හැකි අතර වැඩි විස්තර සදහා අප හා සම්බන්ද වන්න