විකිණීමට ඇත – Soft Ice Cream Machine (Commercial Model)
✅ කඩයක හෝ වෙනත් ව්‍යාපාර කටයුත්තක් සදහා පාවිච්චි කර නොමැත.
✔️ නොසල් 3ක් ඇත (රස 2ක් + Mix 1ක්)
✔️ Digital Control Panel එක සමඟ
✔️ අයිස්ක්‍රීම් කඩ, කැෆේ, රෙස්ටුරන්ට් සහ Takeaway ව්‍යාපාර සඳහා සුදුසුයි
✔️ Heavy-duty Commercial Model එකකි
✔️ Smooth හා Creamy output ලබා දෙයි
✔️ භාවිතා කිරීමට පහසුයි
මැෂින් එක හොඳ working condition එකේ ඇත.
මිල සාකච්ඡා කළ හැක.
📍 Location : Handapangoda, Ingiriya, Padukka.
📞 වැඩි විස්තර සඳහා call හෝ message කරන්න