ඔබගේ Ice Cream ඇතුළු ශීතකළ භාණ්ඩ සුරක්ෂිතව සහ නියමිත උෂ්ණත්වයෙන් ප්රවාහනයජ් කරගැනීමට විශ්වාසනීයම සහකරු!
ඔබගේ ව්‍යාපාරික අවශ්‍යතාවය කුඩා ප්‍රමාණයේ එකක් වුවද, විශාල ප්‍රමාණයේ එකක් වුවද... ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයකට පහසුවෙන් ලබාගත හැකි Freezer Trucks / Refrigerated Trucks දැන් අපගෙන්!
🔥 අපගේ විශේෂත්වයන්:
නියමිත උෂ්ණත්වය 100% ක් සුරක්ෂිතයි: Ice Cream සහ ශීතකළ ආහාර නරක් නොවී, නැවුම්ව ගමනාන්තයටම.
ඕනෑම වෙලාවක (24/7 Service): ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක කඩිනම් සේවාව.
විශ්වාසනීය සහ පලපුරුදු රියදුරු මඬුල්ල: ආරක්ෂිත සහ වේලාවට වැඩ කරන සේවාව.
දිවයින පුරා ප්‍රවාහනය: ලංකාවේ ඕනෑම තැනකට ප්‍රවාහන පහසුකම්.
සාධාරණ සහ තරඟකාරී ගාස්තු: ඔබගේ අයවැයට ගැලපෙනම මිල ගණන්.
📞 දැන්ම අප හා සම්බන්ධ වන්න!
ඔබගේ ප්‍රවාහන අවශ්‍යතාවය අදම වෙන්කරවා ගැනීමට අමතන්න.