➡️Full set pc build⬅️
සල්ලි හදිස්සියක් නිසා sell කරන්නේ
No error කිසිම අවුලක් නෑ pc එකේ ගන්න කෙනෙක්ට වසි
🔰I7 8th gen 8700 cpu
🔰Antec a30 neo argb air cooler
🔰Msi motar b360m motherboard 4 ram slot,2
nvme slot
🔰8gb ram
🔰256gb nvme
🔰600w power suply
🔰Antec ax 51 gaming casing
🔰Msi pro mp225 moniter 100hz md computer
එකෙන් buy කලේ තව (2.3year) වගේ
warranty තියෙනවා
🔰Speaker
🔰Havit gaming mouse 6800dpi
🔰Jedel gaming keyboard
🔰Prolink ups pro701sfc (650v)