HP i5 SFF CPU (For Parts / Not Working) - 4GB RAM
Description: HP brand Intel Core i5 Small Form Factor CPU එකක් විකිණීමට ඇත. දැනට වැඩ කරන්නේ නැත.. ඇතුළේ 4GB RAM එකක් සහ අනෙකුත් කොටස් සියල්ල එලෙසම ඇත. Parts වලට හෝ හදාගෙන පාවිච්චි කිරීමට ගන්නා කෙනෙකුට සුදුසුයි.
hp monitor 20" LED DISPLAY ,(working)
සියලු කේබල් සමග රු.11000/=
විමසීම් :