🔥 හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා රු. 40,000ට දෙනවා 🔥
සම්පූර්ණ PC සෙට් එක:
✅ CPU: Intel Core i5-4570 @ 3.20GHz
✅ RAM: 6GB DDR3
✅ Storage: 120GB SSD + 500GB HDD - Windows 10
✅ Monitor: Dell 22" LED IPS - රු. 11,000ක් වටිනවා
✅ 4GB Triple Fan Gaming VGA Card - GTA V, Valorant High සෙට්ටින්ග්ස් ගහන්න පුලුවන්
✅ Jedel Keyboard + Mouse Set
✅ LB-Link N300 WiFi Adapter
✅ Bluetooth 5.3 Adapter
✅ 2.5" HDD External Case + සියලුම Cables
Condition: 100% වැඩ. අලුත් බඩු ටික පැකින් පිටින්ම.
⚠️ Note: 4GB VGA එකට 600W PSU එකක් දාගන්න ඕන. දැනට තියෙන්නෙ 500W එකෙන් මදි.
මිල: රු. 40,000/=
Location: අනුරාධපුර ශාවස්තිපුර
Contact:
අද හෙටම බලන්න එන්න. whatsapp masej ekk danna