Rs 45,000
Negotiable
Description
For sale by
Kalhara
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Upgrade එහෙකට යන නිසා පාවිච්චි කරන Pc පැන්චා දෙන්න හිතුවා. පස්න මුකුත් නෑ සර්විස් එහෙකුත් දාලා තියන්නෙ cash on delivery දාලා දෙන්න පුලුවන් විශ්වාසවන්තනම් 🙂
Ad එකේ දාලා තියන photos ගැන ලොකුවට හිතන්න එපා ටේබල් එක යට තියද්දිම ගැහුවෙ 🥲
• i5 4th Gen Processor
• H81 Mother board
• 8GB RAM kit
• 128GB SSD
• GTX 550 Ti Graphic Card (with HDMI port)
• Jadel Keyboard
• Hp Profecional Gaming Mouse
• 2 Original Power cables
• Vga Cable
කේසින් එකනම් ටිකක් පරණයි. ඒ නිසා ඒකට ගානක් ඇඩ් කරලා නැහැ. අලුත් කේසින් එකක් දාගන්න පුලුවන් ගන්න කෙනෙක්ට
ගේමක් නැතුව වැඩ කරපු Softwares සහ play කරපු games පහලින් තියනවා.
Adobe Ps 2023
Adobe Ai 2023
Adobe pr 2018
Adobe indesign
Filmora 2024
Movavi 2024
Fl studio 2025
Cubase 12
Gta v
Gta iv
Cod mf 1-4
Cod black ops 1-4
Cod ghost
Cod ww 1,2
Assisn creed black flag
Software setup ටිකත් එක්කම දෙන්නම්. Hard disk එකනම් දෙන්න විදියක් නැහැ මගේ ඩේටා ටික ඔක්කොම තියන්නෙ ඒකෙ 🥲