Rs 30,000
Negotiable
Description
For sale by
Kalhara
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
⛔ Computer For Sale...! ⛔
⭕Processor - i5 4th Gen
⭕Mother Board - H81 HDMI
⭕RAM - 8GB (4X2)
⭕Power Supply - 550W Gaming
⭕Storage - 120GB SATA SSD
⭕Graphic Card - GTX 550 Ti 1GB
⭕Moniter - Dell 24' FHD Moniter
⭕Keyboard - Jadel Normal Office Keyboard
⭕Mouse - HP 5B Gaming Mouse
දැනට පාවිච්චි කරන මැශින් එක. ජොබ් එක නිසා ගෙදර ඉන්නෙත් පැය අටකටත් අඩු කාලයක් නිසා දෙන්න හිතුවා. කිසිම අවුලක් නෑ චෙක් කරලා බලලා ගන්න. ගන්න කෙනෙක්ට මේ ගානට පට්ටම ලාබයි කියලා තේරෙනවනෙ 🥲. keyboard, Mouse, MousePad වල price add කරලා නෑ.
⭕බර පන්තියෙන් පාවිච්චි කරපු softwares වගේම ගහපු Games පහලින් තියනවා.
Adobe Photoshop 2023, Aobe Illustrator 2023, Adobe Premiere Pro 2017, Adobe Audition, After Effect 2015, Cubase 20, Fl Studio 2025
GTA V, GTA IV, COD Modern Warfare 3, COD BlackOps 3, COD Ghost, COD WWII, Assistant Creed Black Flag, Far Cry 1,2,3,4, Forza Horizon 3, Cricket 19, Thief Simulator 2, Euro Truck Simulator 2, Free fire, Pubg
Price එකට සෙට්නම් inbox මැසේජ් එකක් දාන්න. 🙂
⭕Full Set - Rs. 45 000/=
⭕Machine Only - Rs. 30 000/=