💻 Full Desktop PC Setup for Sale – Ready to Use 💻
📍 Location: Beliatta
හොඳ තත්ත්වයේ තිබෙන සම්පූර්ණ Desktop PC Setup එකක් විකිණීමට ඇත. Online Classes, Office වැඩ, Programming, Web Browsing, Movies සහ සාමාන්‍ය Gaming (Graphics Card එකක් එක් කළහොත්) සඳහා සුදුසුයි.
Specifications:
✅ Processor: Intel Core i5-4670 (4 Cores / 4 Threads, 3.40GHz)
✅ Motherboard: ASUS H81M-D R2.0
✅ RAM: 16GB DDR3 Dual Channel (8GB × 2)
✅ Storage:
120GB SSD
1TB Laptop Hard Disk
500GB Hard Disk
✅ Power Supply: Micronics Classic II 500W (80 PLUS 230V EU)
✅ Casing: Antec VX310
✅ Monitor: Dell P2217
✅ Keyboard & Mouse: KM901 Combo
✅ Speakers: Aula N-69
⚠️ Note: Graphics Card එකක් ඇතුළත් නොවේ (No Dedicated Graphics Card).
කිසිම අමතර දෙයක් නොගෙන භාවිතයට සූදානම් Complete PC Setup එකකි.
📍 Location: Ambalantota or Beliatta
📞 Contact:
Interested නම් Call හෝ Whatsapp Message කරන්න.