🚀 HP ProBook 430 G2 - Slim Laptop for Sale! 💻
ඉතා හොඳ තත්වයේ පවතින HP ProBook ලැප්ටොප් එකක් වහාම විකිණීමට ඇත.
✅ Specs:
🔥Intel Core i5, 4 generation Processor
🔥8GB RAM
🔥128GB SSD
🔥13.3" HD Display
🔥හොඳ බැටරි බැකප් (2+ Hours brand new battry )
🔥Windows 10 Pro Installed
💰 මිල: රු. 35000 (සාකච්ඡා කරගත හැක)
⚠️ පරීක්ෂා කර බලා මිලදී ගත හැක.