කිසිම අවුලක් නැහැ.
පොඩි ප්රශ්නෙකට තියෙන්නේ හාඩ් ඩිස්ක් එකක් නැහැ.
ඒකත් එක්ක කේසින් එක මම හදපු එකක් තියෙන්නේ. ඒකෙ වහන පියන අවුල් වෙලා තියෙන්නේ ඒකට ග්ලාස් එකක් කපලා හයි කර ගන්න පුළුවන්. වෙන කිසිම අවුලක් නෑ. ඔක්කොම ගේමින් පැත්තටම හදලා තියෙන්නේ.
🍁keybord / mouse = rgb
🍁monitor
🍁web cam.
🍁හෙට් සෙට්
🍁z77 mother board
🍁12 ram
🍁i5 3th gan
🍁32ssd
🍁rgb fan
🍁500w පවර් සප්ලයි
🍁කූලින් ෆෑන්