✅ Intel Core i5-3470 Processor (Turbo Up To 3.6GHz)
✅ 8GB DDR3 RAM
✅ 500GB Hard Disk
✅ WiFi Adapter Included
✅ HDMI Output
✅ Microsoft Office 2021 Installed
✅ Windows 10 Pro Fresh Install
✅ Chrome, WhatsApp සහ අවශ්‍ය Software Install කරලා තියෙනවා
✅ Fully Tested & Working
⚡ Plug & Play System - ගත්ත ගමන් භාවිතා කරන්න පුළුවන්
⚡ Office Work, Online Classes, Light Gaming , POS Systems සහ සාමාන්‍ය වැඩ වලට හොඳයි
⚡ Stable Performance - Stress Test කරලා Check කරලා තියෙනවා
⚡ Fresh Windows Install කරලා තියෙනවා
⚡ Microsoft Office Apps Installed - [Word, Excel, Powerpoint and more]
⚡ අලුතෙන් Software Install කරන්න හෝ Setup කරන්න මහන්සි වෙන්න ඕන නෑ - ඔබට අවශ්‍ය ඔනම Software එකක් Install කර දී හැකියි
🎯 Suitable For ;
🏢 Office Use
🏠 Home Use
🎓 Students
💼 Small Business Work
📚 Online Learning
📊 Accounting Software
🛠ළගදි PC එක service කරල Brand new cooloing fan එකක් install කරල තියෙන්නෙ - Superb Cooling and performance
--NOTE--
*RAM slot හතරෙන්, දෙකයි වැඩේ, අනික දෙක ස්ටේබල් මදි. නමුත් ඒකෙන් අවුලක් වෙන්නෑ.
*Casing එකේ Condition පොඩ්ඩක් අඩුයි, හැබැයි ඒකෙන් Performance එකට හානියක් වෙන්නෙ නෑ.
* CPU unit only *
📸 Photos වල තියෙන්නේ Actual PC එකමයි
💰 Budget එකට හොඳ, Reliable Desktop Computer එකක් හොයන කෙනෙකුට වටිනවා
📩 වැඩි විස්තර සඳහා Inbox
📍Location = Athurugiriya