මේ pc එක මන් දෙන්නේ සල්ලි හදිස්සියකට මේක හොදට වැඩ කරනවා farcry 3 , farcry 4 , gta 5 , nfs වගේ games හොදටම වැඩ.
Specs
i5 2nd gen processor 3.10ghz
6GB DDR3 ram
500 W power supply
GT 730 graphic card 2 GB DDR5
Ssd hard disk 256
Windows 10 හරි 11 හරි දාල දෙන්න පුලුවන් හොදටම වැඩ කරනවා කැමති එක game එකකුත් දාල දෙනවා. සල්ලි හදිස්සියකට දෙන්න්නේ නැත්තම් කිසි අවුලක් නෑ.