💻 Urgent Sale | ASUS VivoBook i5 Laptop 💥
🎓 University student කෙනෙක් පාවිච්චි කරපු නිසා ඉතාමත් පරිස්සමෙන් භාවිතා කරලා තියෙන Laptop එකක්.
✅ 12th Gen Intel Core i5-12500 HProcessor
✅ 8-16GB RAM
✅ 512GB SSD
✅ Intel UHD Graphics
✅ Battery හොඳ තත්ත්වයේ 🔋
✅ කිසිම Repair එකක් කරලා නැහැ
✅ කිසිම Hidden Issue එකක් නැහැ – අවශ්‍යනම් පරීක්ෂා කරගන්න විවෘතයි.
💰 මිල: Rs. 160,000/- (සුළු ගණන් කතා කළ හැක.)
📩 ගන්න කැමති අය Inbox කරන්න. ⚡ මේ Price එකට මේ Specifications එක්ක Laptop එකක් හොයාගන්න අමාරුයි. First come, first served!