Rs 220,000
Negotiable
Description
For sale by
tndilshan
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Gaming Build For Sale ❗❗❗
⭕Intel Core i5 11400F ( 2027/03)
⭕Asus tuf Gaming Z490 plus (2024/06)
⭕MSI Armor Series GTX 1660Ti 6gb (2024/08)
⭕Corsair Vengeance RGB RS 16gb ram kit (2026/12)
⭕Orion Geil 8gb ram
⭕Arctic Freezer i35 A RGB Tower cooler (2029/)
⭕Lexar NM610 1TB Nvme
⭕1 tb HDD
⭕500w 83+ power supply
⭕1.2kva DCP UPS
⭕ 24" HP IPS frameless monitor
⭕Z2 casing with 7 A-RGB controllable fan kit (motherboard sync)
⭕ Gamdias poseidon m2 Combo kit (Keyboard, Mouse, Mouse pad, Headphone)
⭕ 720p HD webcam
Price 💰💸 Rs 250,000/=
❗Warranty තියෙන ඔක්කොම brandnew ගත්තුවා. Motherboard එක ඇරෙන්න.
❗GPU එකත් රටින් ගෙන්නපු පතල් හාරපුවා නෙමේ. මම ගත්තේ 1st owner ගෙන්. Company warranty තියෙන්නේ.
❗ඕනි විදිහකට check කරලා ගත්තෑකි....
❗ හෙන ගැහුවා වගේ ඕෆ් වෙලා ගිහින් නෑ. 1.2kva ups එකක් දාලා තියෙන්නේ.
❗ තියෙන්නේ ගම්පහ වැලිවේරිය හේනෙගමින් ටිකක් ඇතුලට වෙන්න.
❗ අඩුකිරිලි අනංමනං නෑ අන්තිම ගාන තමා දාලා තියෙන්නේ.
⭕ දැන් ලොකු පාවිච්චියක් නැති නිසා දෙන්නේ.
ලඟඳි pc එක upgrade කලේ ඒකේ විඩියෝ එකේ ලින්ක් එක මේ 👇