භාවිත කරන ලද Dell Latitude 3410, i5 10th gen Laptop පරිගණකය ඉතා අනගි තත්වයේ ඇත.....කිසිදු අළුත්වැඩියාවක් සිදු කර නොමැත....
අවශ්‍ය අය විමසීම් කරන්න....
දෝෂ කිසිවක් නොමැත...... පරික්ෂා කල හැක