God laptop සීරීමක්වත් නැත හොඳින් භාවිත කර ඇත display eka ෆ්රේම් එක චුට්ටක් ගැලවිලා තියෙනවා මම ඒක ෆොටෝ වලත් දාලා තියෙනවා ඒ ඇරෙන්න කිසිම දෙයක් වෙලා නෑ , ඔක්කොම දේවල් ටිකක් තියනවා