i3 8gen processer
4gb RAM
128 SSD
1TB hard
15.6 Display
Girl used
*බැටරිය දාගන්න ඕනි චාජරෙ ගහලා වැඩ කරන්න පුලුවන්.
*කී බොඩ් එකේ එක කී එකක් වැටිලා ඒත් ඒ බටන් එක වැඩ කී බොඩ් දාන්න ඕනි නැ.
*ඩිස්ප්ලේ එකේ මැද සුදු පාට ඩොට් එකක් තියෙනවා ඒක වෙන කලර් වලට පෙන්නේ නැ පහල තව සුදු පාට පොඩි ඩොඩ් වගයක් තියෙනවා ඒවා වැඩිය පේන්නෙ නැ
* කමරාව වැඩ නැ
මේ අඩුපාඩු ටික නිසයි අඩුවට දෙන්නේ මේ විදහටත් පාවිච්චි කරන්න පුලුවන් කිසිම අවුලක් නැතිව
1TB hard dive එකත් එක්ක 31,500
ඒක නැතිව 26,500
තියෙන්නේ රත්නපුර ඇල්ලේ දේවාලය ලග. ඉංගිරිය කිට්ටුව