HP I3 7gen laptop
4gb Ram
128ssd
Windows 10
2nd owner
Display එකේ දකුණු පැත්තෙ Backlight එක on off වෙනවා. මම ගන්නකොටත් එහෙම තමයි.
Battery එකක් මම 1.5year ago replace කරා. ගන්න කෙනාට මෙහෙම පාවිච්චි කරන්නත් පුළුවන් නැතිනම් අත්‍යාවශ්‍යම නැහැ.
චාජර් එකක් තියෙනවා. වෙන අවුල් නැහැ. ඇවිත් Check කරලා බලලා ගන්න. මුදල් හදිසියක් නිසා මෙම මුදලට දෙනවා