Rs 30,000
Negotiable
Description
For sale by
Dileesha kithmina
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
i3 6 gen
12 gb ddr4 ram (8+4)
H110m motherboard
600w power suply
Cooling fan එකක් තියෙනව.
All cables
Casing එකේ තැන් දෙක තුනක් මලකඩ කාල තියෙන්නෙ.
500gb Laptop hard එකක් තියෙනවා.(වැඩ කරන සද්දයක් එනවා)
19 inch monitor , keyboard,speakers,mouse
Monitor, keyboar, mouse,speakers එක වැඩ කරනව. Pc එක on වෙන්නෙ නෑ. ඒ උනාට ram, powersupply එකට current එක යනවා. පාවිච්චි කරපු අන්තිම කාලේ boot problem එකක් තිබ්බා. Repare කරලා ඕනම කෑලි වෙනම දාල ගන්න කෙනෙක්ට හොදට පාවිච්චි කරන්න පුලුවන්. දැන් පාවිච්චි කරන්න උනන්දුවක් නැති නිසා දෙන්නෙ.අවුරුද්දු එකහමාරකට කලින් කෑලි දාලා monitor ඔක්කොම එක්ක 62 ක් ගියා... O/L නිසා පවිච්චි කරන්නෙ නැතුව හිටියා.. හොදට පවිච්චි කරන්න පුලුවන්. නැත්තන් අපරාදේ