I3 4th generation 3.50GHz processor
4GB Ram ( Ram Slot 4 )
500GB Hard Disk
DVD Rom
Shop එකක system එක Run කරපු Computer එකක් 3.50GHz processor එකක් තියෙන්නෙ ඕනෙම වැඩකට හොද spread එකක් තියෙන HP Branded Computer එකක්. Ram 4k ගහන්න පුලුවන්. editing, graphic design, gaming සේරටම Ok.
Keyboard mouse monitor Free 🆓