-
i3 PC Full Set + Monitor Rs 28,000 FIXED - Horana
*Description එක:*
Rs 28,000 FIXED. අදයි හෙටයි විතරයි මේ ගානට.
Bargain කරන්න එපා. Last Price.
Specs:
- Processor: Intel Core i3 3rd Gen
- RAM: 8GB DDR3
- Storage: 500GB HDD
- Monitor: 18.5" LED Monitor
- Keyboard + Mouse + Wifi USB Dongle
Condition: ගෙදර use කරපු. වැඩට/Online class/Game වලට සුපිරියට. On කරලා Check කරලා අරන් යන්න පුළුවන්.
Price: Rs 28,000 FIXED
Location: Horana