දැව නොවන එහෙත් මනරම් දැව පෙනුමින් යුතු සිවිලිමක් සදහා I Panel යොදාගමු. තත්වසහතික වලින් පිදුම් ලද
වගකීමක් සහිත සිවිලිමකට පලපුරුදු කාර්මිකයින් ලවා ඉදිකරගන්න අප අමතන්න.
ශක්තිමත් GI(අගල් 18 පරතරයට) යොදා සකසන ලද සැකිල්ලක් මත ඉදිවේ.
ගින්නට ජලයට ඔරොත්තු දෙන කල්පවතින ඉක්මන් සැකසීමකි
i-Panel වාසි
✔ දිගුකල් පැවැත්ම
✔ 100% සෞක්‍යයට හිත කරයි
✔ ගිනි පැතිරීමෙන් තොර වීම
✔ රස්නය අවම වීම
✔ සැහැල්ලු බව
✔ කෘමීන්ගෙන් හානි නොවීම
✔ තීන්ත ආලේප කීරීම අවශ්‍ය නොවීම
✔ 100% ජලය කාන්දු නොකරයි
✔ තෝරා ගැනීමට ලී පෙනුමෙන් යුත් පැනල් නිශ්පාදන පෙලක්