දාවන තත්වය හොඳටම හොඳයි.ඕන පාරක පැදලා බලලා ගන්න.වින්ඩ් ස්ක්රීන් එක ක්රැක් වෙලා.පේන්ට් එක නම් මදි.AC වැඩ නෑ..පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා..ෆිනෑන්ස් එක 8ක් 8.50ක් ගන්න පුළුවන්..ටයර් 4ම අළුත්.ටයර් දාලා 500km වත් පැදලා නෑ..