🚨 Hymi Mini S308 Comb Binding Machine එකක් විකිණීමට ඇත! 🚨 පොත් සාප්පුවක භාවිත කළ, ඉතා හොඳ ධාවන තත්ත්වයේ පවතින Hymi Mini S308 ප්ලාස්ටික් ස්පයිරල් / කොම්බ බයින්ඩින් මැෂිම ඉක්මනින් විකිණීමට ඇත. 📋 විස්තර: 🔹 Model: Hymi Mini S308 🔹 A4 (21 Holes) සහ A5 ප්රමාණයේ පොත් / ලේඛන බයින්ඩින් කිරීමට හැක. 🔹 කඩදාසි පංච් කිරීම සහ Comb Ring සවිකිරීම පහසුවෙන් කළ හැක. 🔹 පොත් සාප්පු, ඡායා පිටපත් (Photocopy) ස්ථාන, ටියුෂන් ආයතන හෝ Office භාවිතයට ඉතා සුදුසුයි. 🔹 ඉතා හොඳ තත්ත්වයේ පවතී (Good Condition). 💰 මිල: රු. 15,000/= 📍 ස්ථානය: එඩේරමුල්ල 📞 විමසීම් සඳහා ✨ පැමිණ පරීක්ෂා කර බලා ලබාගත හැක.