කොට්ටාව මාකුඹුරෙ Highway Gardens හි නිස්කලංක පරිසරයක,
නිදහසේ ජීවත් වෙන්න පර්චස් 14.5 ඉඩමක්..
පර්චස් 6,7,8 කැබලි වශයෙන්ද ලබා ගත හැක.
පර්චසය ලක්ශ 1,795,000/=
🔵 ඉඩමේ සිට High Level පාරට මීටර් 300යි.
🔵 මිනිත්තු කිහිපයකින්,
කොට්ටව අධිවේගී පිවිසුමට
🔵 බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ළගාවිය හැක.
🔵 තෙකලා විදුලිය, නළ ජලය සහිතයි.
🔵 ජනප්‍රිය පාසල්, බැංකු, රෝහල් හා සුපිරි වෙළෙඳසැල් වලටද ඉතා සමීපව මෙම ඉඩම පිහිටා ඇත.
🔵 බැංකු ණය පහසුකම්
එකවර ගෙවීමේදි විශේෂ වට්ටම්
🔵 මුලු මුදලින් 40% ගෙවා ඉඩම වෙන් කරවාගෙන, ඉතිරිය පොලී රහිතව මාස 06ක් දක්වා ගෙවීමේ පහසුකම්
ඉතින් ඔබේ සිහින ඉඩමත් අදම වෙන්කරවා ගන්න..
Siyatha Construction Pvt Ltd.
වැඩි විස්තර සදහා අමතන්න
🌅 මාකුඹුර - Highway Gardens තෝරා ගන්නේ ඇයි?
ඔබේ සිහින නිවහන සාමකාමී අසල්වැසි ප්‍රදේශයක්, නවීන පහසුවක් සහ දිගුකාලීන වටිනාකමක් ලැබිය යුතු නිසා.
* ඉඩමක් මිලදී ගන්න - සොබාදහම සහ නගර ජීවිතය පරිපූර්ණ ලෙස මිශ්‍ර වන ජීවන රටාවක ආයෝජනය කරන්න.
📞 ඔබේ සිහින ඉඩම අදම වෙන් කරවාගෙන ඔබේ අනාගත නිවස කරා පළමු පියවර තබන්න!