හංවැල්ල පහත්ගම හයිලෙවල් පාරට මිටර 350 ක පමණ දුර පර්චස් 10 ක ඉඩමක් විකිණීමට ඇත. ජල විදුලි පහසුකම් සහිතයි. ගංවතුර වැනි කිසිදු උවදුරක් නැති පදිංචියට ඉතා සුදුසු නිසංසල පරිසරයකි