කඩවත ගෝනහේන ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාවහන් කර්මාන්තශාලාවක ඉංජිනේරු අංශය සදහා පහත සදහන් ඇබෑර්තු ඇත.
හයිඩ්‍රොලික් තාක්ෂණවේදී ශිල්පී (Hydraulic Technician)
01. හයිඩ්‍රොලික් තාක්ෂණවේදී ශිල්පී (Hydraulic Technician) - සුදුසුකම්
* NVQ Level 4/5 (යාන්ත්‍රික / හයිඩ්‍රොලික් තාක්ෂණය ) හෝ NAITA/රජයේ තාක්ෂණ විද්‍යාලයක යාන්ත්‍රික ඉංජිනේරු පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම.
*හයිඩ්‍රොලික් පද්ධති (Hydraulic system) පිලිබද ප්‍රායෝගික ප්‍රායෝගික දැනුමක් තිබීම.
*බර යන්ත්‍රෝපකරණ (Forklift, Excavator...) පිළිබද ප්‍රායෝගික දැනුමක් තිබීම අමතර සුදුසුකමක් වේ.
*දෝෂ හදුනා ගැනීම (Troubleshooting) සහ යන්ත්‍ර පද්ධති නඩත්තු කිරීම පිළිබද මනා හැකියාවක් සහ කුසලතාවයක් තිබීම.
*අවම වශයෙන් ක්ෂේත්රයේ වසර 1-2 ක පළපුරුද්දක් සහිත වීම අනිවාර්ය වේ. (නවකයන්ටද ඉල්ලුම් කළ හැක.)
ආකර්ෂණීය වැටුප් හා දීමනා
සී/ස සැම්සන් මැනුෆැක්චර්ස් පුද්ගලික ආයතනය, නො.26, රම්මුතුගලවත්ත, ගෝනහේන, කඩවත දු.ක. - 0112970780 / 0772910204 / 0772910529 / 0773600307